මිනිසුන් සුනාමියෙන් අයුතු ප්‍රයෝජන ගනියි
මේ වනවිට නිකුත්ව ඇති සුනාමි කලබල තුල මිනිසුන් කඩවල් වල බඩු හොරකම් කිරීම්වල නියුක්තව සිටින බව වාර්තා වෙයි. රෙදි කඩවල් වල බොහෝ වශයෙන් මෙය සිදුවන බව වාර්ථා වෙයි. අළුත් අවුරුද්ද සමග විව්‍ර්තව පවතින මෙම රෙදි කඩවලට ඇතුලු වන පිරිස් රෙදි මුදල් නොගෙවා රෙදි ගෙනයාමට සැරසෙන බව ආරන්චි වෙයි.
මාතර නගරය තුල මෙය වැඩි වශයෙන් සිදුවන නිසා බොහෝ කඩ හිමියන් තම පාරිබෝගිකයින් එලවා දමා කඩ වසා දමන බව වාර්තා වෙයි
ඔන්න අපේ එවුන්ගෙ වැඩ.. ඉතින් ඕකුන්ට හරියයිද?
ReplyDelete**************************
@http://saji-blog.blogspot.com/
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.