Loading...
26 April 2012

trial version ජීවිත කාලෙටම පාවිච්චි කරන්න


මේක නිකම්ම නිකම් application file එකක් විතරයි. install කරන්නත් ඕන නෑ. නිකම්ම RUN කරන්න තියෙන්නේ. මේකෙන් කරන්නේ අපේ pc එකේ වෙලාව වැඩ කරන ගමන් අදාල SOFTWARE එකේ වෙලාව නතර කරන එක එතකොට හැමදාම TRIAL VERSION එක වැඩ කරනවා.

වැඩි කතා ඕන නෑ. පහත ලින්ක් එකෙන් FILE එක බාගන්න. පස්සේ UNZIP කරන්න. ඕක ඇතුලේ ඇති RUNASDATE කියලා appilication file එකක් ඒක run කරලා අදාල software එක appication to run ල්කියන තැනින් තෝරලා. පහල date/time කියන තැනට අදාල SOFTWARE එක trial version තියන දවසක් දීලා run කියන එක click කරන්න

එච්චරයි. දැන් ඉතින් trial එක හැමදාම පාවිච්චි කරන්න.

මෙන්න එහෙනම් බා ගන්නකෝ මෙතන click කොරලා

8 comments. :

  1. තෑන්ක්ස් මචන්

    ReplyDelete
  2. ලින්ක් එක වැඩ නැද්ද කොහෙද...

    ReplyDelete
  3. නෑ ඒක වැඩ කරනවා

    ReplyDelete
  4. niyamai macho,tnx
    Hot Virtual Keyboard7 1k,s.key tika hoyala dapan macho...loku udauwak.

    ReplyDelete
    Replies
    1. 7.1 නම් හොයා ගන්න බැරි උනා. 7.02 කියලා එකක් නම් තියනවා

      http://cyber-show.blogspot.com/2011/12/hot-virtual-keyboard-v702.html

      වල

      Delete
  5. ඒ ලින්ක් එකට ගියාම මෙහෙම එකක් එනවා. site has been disabled for violations of our Terms of Service. If you feel this disabling was in error, please fill out our appeal ur appeal foum.

    ReplyDelete
  6. Wada nahane machoo mata meka evannako

    ReplyDelete
  7. http://www.patta.co.vu/p/software.html me likuwen ganna

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP