Loading...
15 August 2012

වීඩීයෝ එක වෙවුලනවද? මෙන්න විසදුම proDAD Mercalli PRO v2.0


අපි සාමාන්‍යයෙන් digital cam වලින් video ගන්නකොට අතේ තියාගෙන ගන්නේ. එතකොට අත පොඩ්ඩක් හරි වෙවුලනවා. අපිට පේන්නැති උනාට computer එකට දැම්මම තමයි වෙවිලිච්ච වෙවිලිල්ල පේන්නේ. කරන්න දෙයක් නෑ. ආයි මොකෝ video කරන්නයැ. ඒකට තමයි  proDAD Mercalli PRO v2.0 කියන software එක හදලා තියෙන්නේ. මේකෙන් පුලුවන් ඒ වෙවිලිල්ල නතර කරන්න. download කරලා පොඩ්ඩක් අත පත ගාලා බලාන්න. අමාරුවක් නෑ. ලේසි software එකක්. windows 7 32 64 දෙකටම තියනවා. මේකට දැම්මම්ම අර වෙවිලිලි නැති කරලා හොද video එකක් දෙනවා

මෙන්න එහෙනම් මෙතන click කරලා download කරන්න

මේකේ official web site එක මෙන්න. ඕකෙන් පුලුවන් ගොඩාක් දේවල් බලා ගන්න.

http://www.prodad.com/home/products/videostabilizing/300391667,l-us.xhtml

ඔය පහල තියෙන්නේ මේක පාවිච්චි කරලා මම හදපු video එකක්. ඒකෙ වම් පැත්තේ කොටස original video එක දකුනු පැත්තේ තියෙන්නේ හැදුවට පස්සේ තියන හැටි කොටසක්.


11 comments. :

  1. මේ ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ කරන්නේ නෑනේ බං. පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
    Replies
    1. හරි දැන් වැඩ කරනවා. ඉස්සෙල්ලා එක බ්ලොක්ක් කරලා.

      Delete
    2. වැඩේ හරි ස්තූතියි ! මේක ට්‍රයල් වර්ශන් එකක්ද? මේ සිප් ෆයිල් එකේ තියෙන ප්ලගින් වලින් තියෙන ප්‍රයෝජනය මොකක්ද?

      Delete
    3. trial version එකක්ද කියලනම් හරියටම දන්නේ නෑ. ඒත් register කරන්න කියලා එන්නේ නෑනේ. ඔය plugin 32 ද 64 ද කියලා අදාල එක install කරන්න ඕන.

      Delete
  2. නියමයි!හොඳ වැඩක් සහෝ.

    ReplyDelete
  3. සේරෝටම කොමෙන්ට් කොලාට කෑන්කූ වේවා!

    ReplyDelete
  4. ගොඩක් ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයාර් එකක්. නියමයි.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP