<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
03 September 2011

අපේ කොල්ලෙක්ගේ තවත් අලුත් වැඩක් (තරු කැට සේ...... EUROGATEZ).....

කලකට පස්සේ අපේ කොල්ලෙක් අලුත් වැඩකට අත ගහලා. ඒක්ජට support එක දෙන්න තමයි මේකත් ලියන්නේ. මේක visual එකක්. මේකේ mp3  song එක කාලෙකට කලින් එලි දැක් වූ වා. ලගඩී තමයි visual එක out කලේ. අපේ කොලලෙක් හින්දා පොඩි තල්ලුවක් දෙන්නත් එපයි. මේ ගැන තොරතුරු පහක තියනවා.

song එක : තරු කැට සේ......





Track - Tharu Keta Se
Lyrics - Tharaka Batagoda ( EUROGATEZ )
Music - Gayan C Kumara ( EUROGATEZ )
Vocal - Chamil Asanka ( EUROGATEZ )
Video Director - Tharanga Wickramadra

2 comments. :

  1. niyamay,...............

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP