මෙහි අලුත්ම
නාඩගම ලග එන ඡන්දයෙන් එජාපයේ ඡන්ද කැඩීමේ වියාපාර යයි. මෙය සජිත් මහතා නොදැනුවත්ව කරනවා
දැය් කිව නොහැකිය. මෙය කරන්නේ සජිත් මහතා මාතරට හා කෝට්ටේටයි නව ස්වාදීන කන්ඩායම්
2 ක් පත් කිරීම තුලිනි. ඔවුන් ඉල්ලනේ වත්මන් නායකත්වයට පාඩමක් ඉගැන් වීමට තමාට ඡන්දය
ලබා දෙන ලෙසයි. නමුත් ඔවුන් නොදන්න දෙය නම් මෙයින් එජාපයේ ඡන්ද කැඩන බවයි. මොකද රනිල්
මහතාට පාඩමක් උගන්වන්න එජනිස පාක්ශිකයෝ ඔවුන්ට ඡන්දය නොදේයි. ඒජාප පාක්ශිකයෝ සමහරක්
ඔවුන්ට ඡන්දය දෙයි. එවිට එජාපයේ ඡන්ද කැඩෙයි. මෙය නොතේරෙන්නේ මන්ද?
මේ ගැන
සතුටු වන්නේ එජනිස පාක්ශිකයන් හා ආන්ඩුවයි. මම රනිල් මහතාට පාක්ශිකව මෙය ලිවීමට බලාපොරොත්තු
නොවෙමි. ඔහුද වැරදි කරුවෙකි. තමාට යන්න යයි කට්ටිය කියද්දී ඔවුන්ගෙන් දේශපාලනමය වශයෙන්
පලිගනිමින් කරන මෙමෙ කර්තව්ය අනුමත කල නොහැක. ඔහු තම පාක්ශිකයන්ගෙන් මෙසේ පලි ගන්නවානම්
ජනාදිපති හෝ අගමැති වුවහොත් කුමකින් කුමක් කරයි දැය් කිව නොහැකිය.
මොවුන්
හැමෝම මම දන්නා විදියට ආන්ඩුවට කඩේ යයි.
0 comments. :
Post a Comment
Your comment is the most important item for me...
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.