අනං මනං අළුත් වෙයි

මෙතෙක් කල් ඔබට සිතන්නට අළුත් දෙයක් ගෙන ආ අංග් මනං බ්ලොග් අඩවිය අද සිට අළුත් මුහුනුවරකින් ඔබ වෙත අළුත් අංග කීපයක් සමගම ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. මේ සදහා ඇතුලත් විය යුතු හා ඇතුලත් නොවිය යුතු දේ පිලිබදව ඔබගේ අඩහස් අප සතුටින් බලාපොරොත්තු වෙමු. ඕබගේ ගැටලූද අපට ලියන්න හරහා අපවෙත ලැබීමට සලස් වන්න. ඒ සදහා සාදාරන විසදුමක් ඔබ වෙත ලැබෙනු ඇත. මෙතෙක් කල් අප සමග රැදී සිටියාට ස්තුතියි. තවත් දීර්ග කාලයක් අප සමගම ඔබ රැදී සිටී යයි අප බලාපොරොත්තු වෙමු.
0 comments. :
Post a Comment
Your comment is the most important item for me...
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.