Loading...
01 August 2012

sub title හොයාගන්න ලේසිම ක්‍රමයක්

SUBLIGHT

කට්ටිය english film  වලට subtitle හොයන්න google වල search කරමින් පුදුම දුකක් විදින්නේ. මොකද සමහර site subtitle තියනවා කිවුවට ගියාම download කරන්න පුදුම දුකක් විදින්න ඕන. මෙන්න ඒකට තියනවා නියම software එකක්. මේක ඕන නම් අදාල film එකේ නම හරි film එක OPEN කරලා හරි SUBTITLE සොයන්න පුලුවන්. ඒ වගේම SUBTITLE එක බාන කලින් ඒක FILM එකට ගැලපෙනවද කියලත් බලන්න පුලුවන්. මේකෙන් කරන්නේ වෙබ් එකේ තියන අදාල සේරම SUBTITLE හොයලා ජනප්‍රියතාව අනුව පෙල ගස්සලා දෙන එක.

පහල ලින්ක් එකෙන් SOFTWARE එක අරන් INSTALL කර ගන්න කෝ.

http://www.sublight.si/Downloads/SublightSetup.exe

නැත්තම් පහල එකෙන් PORTABLE VERSION එක එහෙමත් නැත්තම් INSTALL කරන්නැතිව PEN එකේ දාලා ඕන තැනක පාවිච්චි කරන්න පුලුවන් එක බා ගන්න.

http://www.sublight.si/Downloads/Sublight-portable.zip

බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේක INSTALL කරලා OPEN කර ගන්න. ඊට පස්සේ එතන තියන VIDEO FIL කියන තැනට VIDEO FILE එක OPEN කරලා හරි TITLE වලට FILM එකේ නම දීලා හරි SEARCH SUBTITLE දෙන්න. එතකොට පල්ලෙහා කොටුවේ පෙන්නයි SUBTITLE LIST එක VIDEO එක OPEN කරල නම් තියෙන්නේ ආපු SUBTITLE වලින් කැමටි එකක් DOUBLE CLICK කරාම DOWNLOAD වෙලා VIDEO එකත් එක්ක PLAY වේවි. නැත්තම් ඕන එකක් උඩ RIGHT CLICK කරලා DOWNLOAD දෙන්න.

SETTINGS >> SUBTITLE DOWNLOAD FOLDER වලින් DOWNLOAD වෙන FOLDER එක දෙන්න පුලුවන්. නැත්තම් VIDEO එක තියන FOLDER එකටම DOWNLOAD වෙන්න හදන්නත් පුලුවන්.

ඕකෙ ඔයාලගේ SUBTITLE තියනම් PUBLISH කරන්නත් පුලුවන්. තව SETTINGS වල ගොඩාක් කරන්න පුලුවන් දේවල් තියනවා ගිහින්ම බලන්න.

4 comments. :

  1. මම දන්න තරමින් චිත්‍රපටි වල අර සිංහලෙන් ඉංග්‍රිසි යන අකුරු වලටනේ sub title කියන්නේ. එතකොට ඉංග්‍රිසි,හින්දි චිත්‍රපටියක sub title සිංහලෙන් නැනේ කොහොමද සිංහලට හරවන්නේ ?.

    ReplyDelete
    Replies
    1. ඒකට එක්කෝ සි‍හලෙන් සුබ්ටිට්ලෙ හදලා තියෙන්න ඕන නැත්තම් හදා ගන්න ඕන. හදන එක නම් කාලෙ යන වැඩක්. ඒත් සමහර බ්ලොග් හරි වෙබ් හරි තියනවා සිංහල subtitle දෙන. ඒවායින් ගන්න පුලුවන්. ඒත් english වගේ හැම එකටම නෑ. ඒ අය තෝර ගත්ත ඒවට විතරයි තියෙන්නේ.

      Delete
  2. ඔන්න මමත් ඩවුන්ලෝඩ් කළා..තාම යූස් කලේ නැහැ..බලමුකෝ..ස්තූතියි ඔබට සහෝ..

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි අයියේ

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP