Loading...
03 October 2011

ඔබගේ බ්ලොග් එක සදහා පටුනක් නිර්මානය කිරීම 2

මගේ බ්ලොග්එකේ තියන විදියට උඩට (හෝ යටට ) යන විදියට මාතෘකා පමනක් (හෝ මතෘකා හා summary එකක් ) ඇතුලත් වන විදියේ පටුනක් නිර්මානය කිරීම මෙහිදී විස්තර කරයි.

මම හිතන්නේ මේක

ඔබගේ බ්ලොග් එක සදහා පටුනක් නිර්මාන කර ගැනීම හි ගාමිනී එවන ලද comment එකට පිලිතුරක්ද විය හැක.



මේකේ ගොඩක් පින්තූර තිබුනට බය වෙන්න එපා මේක හරිම ලේසියි. මේකත් බැරිනම් වැඩක් නෑ.....

මේ සදහා ඔබ feedburner වල ඔබගේ blog එකට feed එකක් සාදා ගත යුතුය. එය දෙනට උත්සාහකර බලන්න. ලගදීම එය සාදන හැටි විස්තර කරනු ලැබේ.


දැන් 
http://feedburner.google.com

වෙත ගොස් ඔබගේ google account එකෙන් log in වී ඔබගේ ව්ලොග් එකේ නම මත click කරන්න. 

















ඊට පසුව එන එකේ publicize >> buzzboost වෙත යන්න

එහි මම පෙනුම ලෙස දැක්වෙන තැන ඔබ කරනා වෙනස්කම් පහතින් 6. හි ඇත් save (හෝ වෙනත් එකක්) click කල විට පෙනේ. (මෙය අපට අවශ්‍ය ලෙස උඩට පල්ලෙහාට යන්නේ නැත)

මෙහි 3. All ලෙස දැක්වෙන තැන ඔබට අවශ්‍ය පෙනිය යුතු post ගනන දක්වන්න.

4.same window හි පටුන click කල විට එම window එකේමද වෙනත් window එකේද අදාල post එක පෙන්විය යුත්තේ යන්න දක්වන්න.


5.හි දෙක්වෙන 
 
Display favicon :- මෙය ගනන් ගන්න එපා
Display item author name (if available) :- අදාල ලිපිය ලියූ කෙනාගේ නම පටුනේ පෙන්වයි
Display item content :- විස්තර සිවල්පයක් SUMMARY එකක් ලෙස පෙන්වයි
Display item publication date :- ලිපිය පලකල දිනය පටුනේ පෙන්වයි
Display link to feed :- සියළු මාතෘකාවලට අදාල FEED එකේ ලිපියට පාර පටුනේ පෙන්වයි

එම නිසා 5. හි ඔබට අවශ්‍ය දේවල් පමනක් තෝරා ගන්න. එකක්වත් තේරුවේ නැතොත් මම දැක්වූ ලෙස මාතෘකා ටික විතරක් පෙනේ

දැන් save කරන්න

පසුව 7. දැක්වෙන ලෙස blogger තෝරා go දෙන්න. 






දැන් ඉතින් තියෙන්නේ ලැබෙන එකේ පටුන ලෙස මාතෘකාව දී add widget කර design හි ඔබට අවශ්‍ය තැනට පටුන ඇතුලත් කරගන්න එක තමයි.

පසුව පටුන මත edit click කර එහි edit window එක ලබා ගන්න. 






මෙහි රතු පාටින් වට කරලා තියන ඉහල හා පහල තැන් වලට මම දක්වා ඇති ලෙස පහත code 2 ලබා දෙන්න







<marquee direction="up" onmouseover="this.stop()" scrollamount="2" onmouseout="this.start()" height="100px">




</marquee>

මෙන්න මේ කොටසින් තමයි ඕනම එකක් උඩ පල්ලෙහා යවන්නේ. ඒවායේ code මේ දෙකට මැදි කලාම ඒවා උඩ පල්ලෙහා යනවා.

up :- down, left, right ලෙස දිශාව වෙනස් කරන්න පුලුවන් 
2 :- මෙය වැඩි වෙන කොට යන වේගයත් වැඩි වෙනවා

එච්චරයි................... දැන් හරි ප්‍රශ්න තියනම් කියන්න






1 comments. :

  1. ඔන්න මාත් දැම්මා මචෝ
    පට්ට
    ස්තූතියි

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP