Loading...
22 October 2011

ඔයාගෙ බ්ලොග් එකේ පැත්තකින් floating image එකක් ඇතුලත් කර ගනිමු

ඔයාගෙ බ්ලොග් එකේ උඩට පල්ලෙහාට යනකොට හැම දිස්සෙම පෙනෙන floating image එකක් දා ගන්නේ කොහොමද?

මුලින්ම dash board හරහා design වල edit html වලට ගිහින් ctrl + f මගින් පහත එක හොයා ගන්න

]]></b:skin>


මේකට උඩින් පහත code ටික දමන්න















#float_corner {
position:fixed;_position:absolute;bottom:0px;left:0px;clip:
inherit;_top:expression(document.documentElement.scrollTop+document.documentElement.clientHeight-this.clientHeight);_left:expression(document.documentElement.scrollLeft + document.documentElement.clientWidth - offsetWidth);}



මෙතන තියන bottom left කියන ඒවා වෙනස් කරලා පින්තූරෙ තියන ට්තැන වෙනස් කරන්න පුලුවන්.


ඊට පස්සේ </body> හොයලා ඊට උඩින් පහත ටික දමන්න



<div id="float_corner">

<a href="YOUR BLOG ADDRESS"> <img src="


PICTURE URL
" border="0" /></a>
</div>



මේකෙ තියන YOUR BLOG URL වලට ඔයාගෙ BLOG ADDRESS එකයි PICTURE URL  වලට පින්තූරයේ ලිපිනයයි දෙන්න


උදාහරනයකින් කිවුවොත්



<div id="float_corner">

<a href="http://anangmanan.blogspot.com"> <img src="


https://lh4.googleusercontent.com/-JeJP-YVaGGI/TqJ2PBW53ZI/AAAAAAAAAmY/AxTJtOp2tg8/s270/i%252520am%252520sri%252520lanka.png
" border="0" /></a>
</div>

5 comments. :

  1. නියමයි .... මාත් ඕක හොයමින් හිටියේ ..

    ReplyDelete
  2. machn uda හොයලා ඊට උඩින් පහත ටික kiyna eka pahala wenna one da koheda poddak balapn.tnx machn this helps me

    ReplyDelete
  3. @Sam

    mama beluwa macha liyala thiyana heti hari. mama ehema thamay karala thiyenne. mage wedakaranawa

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP