Loading...
10 October 2011

ඉතිරිය කියවමු. (read more) එකක් බ්ලොග් post එකේ ඔයාට ඕන තැනකට ඇත්ලත් කර ගනිමු

/hihi මගේ වගේ ඉතිරිය කියවමු කියලා එකක්. එකතු කරගන්න එකයි මම ඔයාලට අද කියාලා ඩෙන්න යන්නේ. මේකට මුලින්ම ඔයාලා ඉතිරිය කියවමු කියලා හරි මොකක් හරි එකක පින්තුරයක් photo shop, paint වගේ software එකකින් හදාගන්න ඕන.

ඊට පස්සේ එක picasa, flickr වගේ photo upload කරන්න puluwan thaenakata උප්ලොඅඩ් කර ගන්න. ඊට පස්සේ dash board එකේන් design වලට ගිහින් edit html වලට ගිහිල්ල පහත code එක හොයා ගන්න.

ඊට ඉස්සෙල්ල Expand Widget Templates තෝරන්න අමතක කරන්න එපා


 <div class='jump-link'> 
එතනම තියන

<a expr:href='data:post.url + &quot;#more&quot;' expr:title='data:post.title'> වලට පස්සේ තියන <...........................> කොටස වෙනුවට පහත ටික දමන්න.




<p align='right'> <img alt='read more' border='0' height='20' src='YOUR IMAGE URL' style='border:0px solid black;' title='read more' width='100'/>
</p>

මේකේ right වලට left, center වගේ දීලා පින්තුරය එන්න ඕන තැන වෙනස් කරන්න පුලුවන්
height, width එකෙන් පින්තූරෙ උස පලල වෙනස් කරන්න පුලුවන්
read more වලට ඕන එකක් දා ගන්න. ඒක අදාල button එක ලගට ගියාම පේනවා
‍YOUR IMAGE URL වලට ඔයා මීට ඉස්සෙල්ල upload කල පින්තූරේ උඩ right click කරලා ඒකේ image url එක copy කරලා දාන්න /wahaha

මගේ එකේ මේක පේන්නේ පහත තියන විදියට


 <b:if cond='data:post.hasJumpLink'>
      <div class='jump-link'>
        <a expr:href='data:post.url + &quot;#more&quot;' expr:title='data:post.title'><p align='right'> <img alt='read more' border='0' height='20' src='https://lh4.googleusercontent.com/-vHg3bWaP5CU/TpEwNV8JmpI/AAAAAAAAAi8/h236FWWUezI/s128/ithiriya.png' style='border:0px solid black;' title='read more' width='100'/>
</p></a>
      </div>
    </b:if>


දැන් මේක ඔයාට ඕන තැනට දාන්න පහත පින්තූරෙ වගේ post එක ලියන කොටම අදාල තැන තෝරලා insert jump break බුට්ටොන් එක click කරන්න.එච්චරයි /bye


1 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP